දන්නවද මැණික__😘
අද ඔයාගේ උපන්දිනය මන් ඇඟිලි ගැන ගැන හිටපු දවස ඉතින්
මගේ මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා...!!
කියලා මන් මුළු හදවතින්ම ප්රාර්ථනා කරනවා 🌸🌸
සියක් ආයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා 😘😘
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා මගේ මැණික
н@ρρ¥ ϐι®τн∂@¥ мgє мєиικα 😘 
------

සුබ උපන්දිනයක් මගෙ මැණික....
මලකි නුඹ ,මුදු හිතකි
සැණින් දුක හිතන්නී
විලකි නුඹ ,පින්සරය
සැනසුම ම බෙදන්නී
සඳකි නුඹ,සොමි ගුණැති
සිහිළසම දෙවන්නී
දුවකි ,නුඹ ආදරෙන්
ජීවිතය දකින්නී...
අහසෙ නිල , මලක රුව
සොයන නුඹ දෙස බලමි
හැඬුම් ළඟ හිනා මවනා
අරුම ගැන දනිමි
හිත පිරුණු මුදිතාව
ළඟ මමත් දෙවැනි වෙමි
පුතේ නුඹ වන් දුවක්
ලදින් සැනසෙමි..නිවෙමි..
ජය සතුට සැනසීම දූ ළඟ ම වේවා!
නීරෝගි සුව ,සැපත සදා හිමි වේවා!
ඔය රත්තරං හිතට දුකක් නොම වේවා!
මගෙ මැණික ජීවිතය දිනා හිනැහේවා ! 
-------

සුබ ම සුබ උපන්දිනයක් මගෙ මැණික❤😘
නිමක් නැති පෙමක්
ආත්මයම සුවපත්
නුඹ වැනි පියෙක්
වෙන කොහිද මට නම්
You are my husband, my best friend, the light of my life, and the person who keeps my heart beating. Happy Birthday to you, the one person I can't live without.Hapy birthday love💚 
-------

මගෙ මැණික❤ මේ ඔයා වෙනුවෙන්,,, ජීවිතේ ටිකෙන් ටික ගොඩ නගා ගෙන හැම හීනයක්ම හැබෑ කරගන්න ගොඩක් උත්සහ කරන මගෙ මහත්තයො ඔයාට ගොඩක් හයිය හිතක් තියෙනවා..😍 මෙහෙම අපේ ජීවිත ලස්සන කරගන්න මහන්සි වෙන මේ ගමනෙ ඔයත් එක්ක මම හැමදාම ඉන්නවා..❤ මගෙ මහත්තයෝ😊 ඔයාට නිදුක් නිරෝගී සුබම සුබ🥳🎂 උපන්දිනයක් වේවා!!!! හැමදාම සතුටින් පරිස්සමට ඉන්න මැණික මම ගොඩාක් ආදරෙයි ඔයාට😘😘😘 
--------

ඇය මගේ දෙවනි අම්මා.. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය මවක්...ආදරණීය බිරිඳක්....යකඩ ගැහැණියක්... අද මට දෙයක් ලැබුනේද ඒ ඇය නිසා... වැටුණ තැන්වල මාව ඔසවා තැබුවේ ඇය... ඉතින් මගෙ මැණික ඔයාට සුබ උපන්දිනයක් වේවා. මගෙ හුස්මත් අරගෙන දිගු කාලයක් සතුටින් ජීවත් වෙන්න...එයයි මගෙ පැතුම 
--------

සුබ උපන්දිනයක් මගේ මැණික.
මගේ ජීවිතේ මට ලැබුන ආදරණියම තිලිණය ඔයා.
ආදරේයි මේ ලෝකේ කවුරුවත් කාටවත් නැති තරම්. ❤️🎂🎁 
--------


නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මැණික 🎂🙏
වෙන්න ඕනි කොහොමද සියල්ල එසේම වේවා 🙏
ජීවිතේ තව තවත් සුබම වේවා ❤
එදා ඉඳන් අද වෙනකන් උබෙයි මගෙයි යාළුකම්වල කිසි වෙනසක් වෙලා නෑ මචන් 🙂
අද පොඩ්ඩක් දිනේ අමතක වුණා.ඒකයි පරක්කු වුණේ 😁😌
ඒ ටිකටත් මරාගෙන කන්න එපා මං පව් 😂
කොහොම වුණත් ආදරෙයි මචන් 🥰😘❤
හැමදාමත් සතුටින් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ❤
තෙරුවන් සරණයි 🙏
ජය වේවා 🤟 
--------


💚සුබ උපන්දිනයක් වේවා සුදු මැණික 💚
කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ආදරෙන් ප්රාර්ථනා කරනව මං හැමදාමත්.
කොච්චර තරහ ගත්තත් ඔයාගෙ හිතේ තියන ඒ ආදරේ අද වෙනකං මටනම් අඩුවක් දැනිල නෑ.
මං ගොඩක් වාසනාවන්තයි ඔයාව ලබන්න.
ආදරේ හැමදාමත්💚💚 
---------


සුබ උපන්දිනයක් මැණික..❤️😘🌍🍰🎉🎊🎊
ගොඩක් ආදරෙයි❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉමු..❤️❤️😘😘🌍🌍Happy Birthday 🍰wishes for my loving caring beautiful wife ❤May all your dreams and wishes come true.🍫 Hope your special day brings you all that your heart ❤desires wishes and dreams come true HAPPY BIRTHDAY 🍰dear stey bless love you so Much💜🍰🍫🌷🌹🌸😘😘 
--------


ගත්තාට මගේ ලයෙන් හුස්මක්..❤❤
නුඹ ලඟයි මගෙ පණ තිබුනෙ කවදත්..
දැනෙන රැකවරණය මහ මෙරක්..❤❤
නැති තත්පරයක් ඇත්තමයි දැනෙනවා මහ හිස්තැනක්..
අදහනා තිස් තුන් කෝටියක් දෙවියන් නොදැක්කත්..
නුඹයි දෙවියන් මා ළඟ හිඳිනා හැමදාමත්..❤🙏
සසර සැරිසරනා තුරා පිනෙන් පින රැස් කරන්..
ලැබූ මේ ජීවිතේ දිනමු අත්වැල් බැඳන්...❤❤
සුබ උපන්දිනයක් වේවා මගෙ මැණික...😘😘😘😘
තෙරුවන් සරණයි..!!!🙏🙏 
--------