Sinhala And Tamil New Year Wishes 2024 | Suba Aluth Awuruddak Wewa Subapathum 2024 | සුභ අලුත් අවුරුද්දක් වේවා සුභපැතුම් 2024 | Official Sinhala and Tamil New Year Wishes 2024 | Sinhala and Hindu Official New Year Wishes 2024


 

හිරු එන්නා සේම උදේ
සියලු පැතුම් ඉටු වේවා...!සතුට සමාදානය හා
නිරෝගී සුව අත්වේවා...!
දුක් පීඩා දුරුවී දොස්
සැම දෙවියන් රැකදේවා..!
සම්බුදු සරණින් සැම දෙන
නව වසරේ වැජබේවා...!
------
 
Sabwithiyo viwajjatho…
Sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa 
-----
 
Wishing you joy, gladness and achievement on this starting of a lunar year. May the light of the moon illuminate your paths and guide you always..~  
------
 
ඔබ සැමට සාමය සතුට පිරි,
සියලු පැතුම් ඉටුවෙන,
සෞභාග්යමත් සුභ නව වසරක් වේවා ! 🎋💐
Wishing you a very Happy & Blessed
Sinhala & Tamil New Year, May this New Year bring you
much Happiness & Prosperity 🎋💐 
-------

May this year bring new satisfaction, new objectives, new accomplishments and a great deal of new motivations on all your lives. Wishing you a year completely stacked with bliss...
-------
 
It’s Avurudu
Another colorful Event as always.
Wishing everyone,,
A peaceful and prosperous Sinhala & Tamil new year..
ඔබ සැමට සුභ නව වසරක් වේවා.
-------
 
*🎊 அனைவருக்கும் தமிழ் - சிங்கள புத்தாண்டு நல்வாழ்த்துக்கள், இந்த புத்தாண்டு உங்களுக்கு மிகுந்த மகிழ்ச்சியையும் செழிப்பையும் தரட்டும்.*
*🎊 ඔබට සුභම සුභ සිංහල - දෙමළ අලුත් අවුරුද්දක් වේවායි ප්රාර්ථනා කරන මෙම අලුත් අවුරුද්ද ඔබට බොහෝ සතුට හා සෞභාග්යය ගෙනදේවා.*
*🎊 Wishing you a very Happy and Blessed Sinhala - Tamil New Year, May this New Year bring you much Happiness & Prosperity.* 
-------

Wishing everyone a joyous Sinhala Tamil New Year filled with traditional activities and cultural celebrations! Let's embrace the spirit of togetherness, gratitude, and renewal as we welcome the new year with open hearts and open minds 
-------

Wishing you a very Happy & Blessed Sinhala & Tamil New Year !!! May this New Year bring you much Happiness & Prosperity.
-------
 
Wishing you a very happy & blessed Sinhala & Tamil New Year. May this new year bring you much happiness & prosperity.
-------
 
Wishing you a blessed Sinhala & Tamil New Year, May this New Year bring you much Happiness & Prosperity to you and your family.. ♥️💫 
උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සතුට සෞභාග්යය පිරි වාසනාවන්ත නව වසරක් වේවා..!!!🙏🏻🙏🏻🙏🏻 
--------

Wishing you a very happy New Year!! May you and your family be showered with happiness in abundance! 🙏🌞🍾🎆 
--------


Wishing all my friends and relatives Happy Sinhala Tamil new year .....
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Warm wishes for a Prosperous New year!
ලබන්නාවු නව වසර සාමය සෞභාග්ය පිරි නිරොගිමත් නව වසරක් වේවා!!!🇦🇺🇱🇰 
---------


ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! ..
அனைத்து ஒரு புத்தாண்டு வாழ்த்துக்கள்!..
Wishing you all a prosperous & joyful Sinhala & Tamil new year ..💐💐💐 
---------

Success in life depends on effective planning. Share your goals, aspirations and plans with us. We are ready to strengthen your journey towards success. Wishing all of you a happy Sinhala and Tamil New Year! 
---------

ඔබ සැමට සතුට පිරි සුරක්ෂිත හා සෞභාග්යමත් සින්හල හා දෙමළ අලුත් අවුරුද්දක් වෙවා
உங்கள் அனைவருக்கும் பாதுகாப்பாக மற்றும் இனியதாக இந்த சித்திரை புத்தாண்டு அமைய வாழ்த்துகின்றோம்
Wishing you all a Safe and Peaceful Sinhala and Tamil New Year! 
---------

Wishing everyone a peaceful, prosperous Happy Sinhala & Tamil New Year & blessed you with Health and happiness !
ඔබ සැමට සාමකාමී, සමෘද්ධිමත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දක් ප්රාර්ථනා කරන අතර ඔබට සෞඛ්යය හා සතුට ප්රාර්ථනා කරමි. ! ☀️🧆 
---------


Wishing you a happy, prosporous and peaceful Sinhala and Tamil New Year !!!
සතුට සාමය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
இனிய சித்திரைப் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!! 
--------

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
‪அனைவருக்கும் சாந்தியும் சமாதானமும் நிறைந்த இனிய (விகாரி) புது வருட நல் வாழ்த்துக்கள்‬!
Wishing you a very happy and prosperous Sinhala & Tamil New year! 
--------

Wishing you a very Happy & Blessed
Sinhala & Tamil New Year,
May this New Year bring you much Happiness & Prosperity.
May you Live a Long Life Full of Gladness and Health❤️ 
---------

Wishing you all a healthy Sinhala and Tamil new year.. Stay Safe.. ලෙඩ දුක් දුරු වන සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා..! 
---------


Happy Sinhala & Tamil New Year!
Wishing you a New Year filled with Peace , Happiness & Prosperity.
 ---------

Wishing everyone a Happy Sinhala and Tamil New Year full of blessings and filled with new adventures. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
---------
 
ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!
Wishes all Sri Lankans a Prosperous Sinhala & Hindu New Year Filled With Peace & Joy.! 
---------

ඔබ සැමට සතුට, සාමය, හා සෞභාග්යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala and Tamil New Year to you all full of happiness, peace, and prosperity!
உங்கள் அனைவருக்கும் மகிழ்ச்சி, அமைதி மற்றும் வளம் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்! 
----------

Happy Sinhala and Tamil New Year to all Sri Lanka friends!
May the new year filled with joy, health and hopes.
My best wishes and greetings!
祝斯里兰卡朋友们新年好! 新的一年欢乐多多,身体健康,希望满满! 
---------

Wishing you a prosperous Sinhala and Tamil new year! And may your days be filled with peace, happiness, and joy!
ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ... ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සියළු පැතුම් ඉටුවන සෞභාග්යය සපිරි සුභ අලුත් අවුරුදක් වේවා! 
--------