Sinhala father's day wishes | sinhala fathers day greetings, messages | Fathers day status in sinhala | sinhala fathers day status video,| sinhala Fathers day wishes images download, | sinhala one line status for father, | sinhala status for father and daughter, | sinhala whatsapp status for father and son, | sinhala | Lovely father status english message, | sinhala happy fathers day quotes, | sinhala father's day quotes funny

 

 

#තාත්තා කියන මහප්රාණ උත්තම පුරුෂ චරිතය ගැන මීට එහා කොහොම කියන්නද,🌼 #නිහඩ_ආදරවන්තයා..

තාත්තා ඉන්නෙ හදවතේ ගැඹුරුම තැන. ඒ තරම් අපිට ආදරෙ උතුම් පුරුෂයෙක් තවත් නෑ.
ආදරණීය පියවරුන්ගේ දිනය වෙනුවෙන් සියලුම පියවරුන්ට අපගේ උපහාරය...
-------------
 
 
 
Happy Father’s Day to My Super Dad who Gave us everything That you can and can’t and also who made me the person Iam today...with lots of sacrifices ,I love you now and forever...!!! And wishes goes out to all the dads in the world ...!!! ❤️❤️❤️ 
------------
 
 
තාත්තා
ජීවිතේටවත් අමතක වෙන්නේ නැති දෙයක් මේක
කාටවත් නොකී කතාවක්. සුපර් ස්ටාර් ඉස්සර යද්දි පන්නල ඉඳලා යන්නේ එන්නේ බස් එකේ තමයි. ඉතින් එක දවසක් අපි දෙන්නා සිරසෙ ඉඳලා එද්දී රෑ 12.30 වගේ. ඔහොම අන්තිම බස් එක කොලඹින් අරන් මීගමු එද්දී 1.45 වගේ. පස්සේ බඩල්ගම හන්දියට යන්න බස් එකක් තිබ්බා ඒත් එතනින් එහාට යන්න බස් නෑ. ඊට හපන් මොර සූරන වැස්ස.
කොහොම හරි අත දාලා යන ට්රක් එකක පිටි පස්සට නැග්ගා. දැන් වහිනවා ඉවරයක් නෑ මට පහුවදා සින්ග් කරන්න තියනවා. තෙමිලා ලෙඩ උනොත් සින්දු කියන්න බැරුව අයින් වෙන්නත් තිබ්බා. තාත්තා ඇඳන් උන්න කමිසේ ගලෝලා ඒක මගේ ඔලුවේ දාලා ඔතලා අත් දෙක ඔලුව උඩින් කවර් කරන් තෙමෙන්න නොදී තමයි අපි ගෙදර ආවේ. එදා එයා එහෙම නොකරන්න මගේ ගමන ගොඩක් කෙටි වෙන්න තිබ්බා. ඉතින් ඒ තමයි තාත්තා.
තම දෙමවුපියන්ට ගෞරව කරන්න. ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරල තියන දේ වලට අපිට ගෙවලා ඉවරයක් කරන්න බැරි වෙයි.
සුභ පියවරුන්ගේ දිනයක් වේවා
-----------
 
Happy Father’s Day to My Dada, the man who has the most biggest Heart and the brightest smile out of all❤️ WE LOVE YOU😘😘 And wishes to all the dads in this whole wide world😘 
-----------
 
 
ලෝක පියවරුන්ගේ දිනය අදයි_______🌹💛🧔🏻
අම්මා තාත්තා
ඒ දෙකම නුඹයි
මගෙ රත්තරං අම්මා ..👸🏻💕
බැරි තැන බෑ නොකියා
නැති තැන නෑ නොකියා
පුළුවන් උපරිම
නුඹ මට හැමදේ දුන්නා .. 😔
ආයුෂ අපරිමිතයි
නුඹ නම් අරුම පුදුමයි
අම්මේ නුඹ
මේ ආත්මෙම
නිවන් දකීවා ..🙏🏻🥰
නුඹ තවත් ආත්මෙක උපත ලැබුවහොත්
නුඹ මගේ අම්මාම වේවා ..
ආදරෙයි .. ❤️🥺
සුභම සුභ පියවරුන්ගේ දිනයක් වේවා මගෙ අම්මෙ ..! ♥️🙏🏻👩‍👧‍👦🌍😘
ඒ වගේම මගේ තාත්තාටත් නිවන්සුව ලැබේවා.උපදින හැම ආත්මෙකම ඔබ මගේම තාත්තා වේවා. 
----------
 
"A father is neither an anchor to hold us back, nor a sail to take us there, but a guiding light whose love shows us the way."
Happy Father's Day Appachchi.
Thank you for being a guiding light.
May you always have that undying energy to continue all the hard work you do and reach all your goals.Wishing you good health for many more years!
----------


ලොව පියවරු දිනය අදයි ❤
"තාත්තා" යනු දරුවන්ගෙ වීරයාය කුමන බාධක කටුලු මැද වූවද පියානන් මා ළඟ සිටින බව මා දනිමි මා හට ආදරය, ආහාරපාන, ආරක්ෂාවද ලබාදෙමින් මා රැකබලාගත් මා ආදර පියානන් හට මුළු හදවතින් පුදමි 😌🙏
ලොව සියළු පියවරුන් හට දීර්ඝායුෂ ලැබේවා.!
------------
 
Thanks for becoming a friend and a parent at times when I needed the perfect person beside me You are the best man I have known and I am the luckiest child to have a father like you Thanks for the unwavering support and love you have always shown to me Wishing you the best on your celebration Happy Fathers Day Dad❤🥳 
-------------
 
 
ලෝක පියවරුන්ගේ දිනය අදයි❤️
දීර්ඝායූ වේවා මගේ තාත්තටත්❤️ 
------------\


අද ලෝක පියවරුන්ගේ දිනය..❤️🙏...
සියළු පියවරුන්ට උපහාරයක් වේවා !!
-------------
 

 
 
අද පියවරුන්⁣ගේ දිනය... 👨‍👧
⁣⁣⁣ලොවට දුන් දෙවියන් පියවරුය
පෙරුම් පුරනා
සෙනෙහෙ
දන් දි දී මතුදින
වෙන්න බුදුවරු..
නුහුලනා දුක්
උහුල උහුලා
සිනා සැලුවේ ලොවේ
කවුරු..
පාර පෙන්නා
සාර ලොවකට
දිනා දුන්නේ ලොවේ පවුරු..
සෑම දිනකම
නෑර සෙනෙහස
ලොවට දුන් දෙවිවරුන් පියවරු...
ඔයා අපි වෙනුවෙන් මොනවද නොකරේ
අපි මොනවද ඔයා වෙනුවෙන් කරේ
කිසිම දෙයක් නැ
ඔයා කරපු කැපකිරිම් වලින්
අංශුවක්වත් කරන්න බැ අපිට
කවදාවත් ඔයා වගේ වෙන්න හිතුවට
කවදාවත් ඔයා වගේ වෙන්න බැ
ගන්න හුස්මක් ගානේම මං ණයයි මගේ තාත්තේ
දුරකට යන්න හිතුවත්
වාරු නෑ තාත්තේ
ඔයා ලග දැනෙන සැනසීම
මං හොයයි තාත්තේ
මං ගියත් ඔයා හැමදාම
නීරෝගීව ඉන්න මගෙ තාත්තේ ♥️
අපි තුන්දෙනාම ජිවත් වෙන්නෙ ඔයා නිසයි තාත්තේ 🙏
මගේ තාත්තා ඇතුලු ලෝකවාසි සියලු පියවරුන්ට දීර්ඝායු පතමි 😇 
-----------
 

 


ලෝක පියවරුන්ගේ දිනය අදයි !❤️
සියලුම පියවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝයු වේවා දළදා සමිඳුන් සරණයි ! 😍❤️🙏
පීතූ පාදන් නාමාමි ! 
-------------
 
මහාමෙරවගේ මමත් තාත්තාට ඉන්නවා තාත්තේ.. චුටීවත් බයක්නම් වෙන්න එපා.. මම හැමවෙලේම ඔයාලග..!!! 🥺⚡
ඉක්මනින් සනීප වෙන්නකෝ..!!!❤️❤️❤️
සම්මා සම්බුදු සරණයී තාත්තේ..!!!🎀🎁 
-----------




පියවරුන්ගේ දිනය....🙏🙏
Siyak Ulpath Mawadeee,
Nisalawama Hidina,
Namak nethi “MAHA KANDA” Nuba.. 
-------------

ලෝක පියවරුන්ගේ දිනය අදයි..!
නොකියපු ආදරයේ ජීවමාන සංකේතය ඔහුයි..
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි
සියලුම පියවරුන්ට උපහාරයක්ම වේවා ❤️ 
------------