වෙහෙසකර දවස් අග
ගත වෙහෙස දුරු කරන
සිනහ පිරි මුව කමල
අම්මා..

ආදරේ ඇබිත්තක්
මගේ කුසගිනි නිවු
අම්මා..

ජිවිතේ අතරමග
ඇති හිතුනු තැන් වලදි
නොසැලෙනා සවිය දුන්
අම්මා..

මට වඩා වැඩියෙනුත්
මට ආදරේ කරන
ලෝකෙන්ම උතුම් මගේ
අම්මා.. 

සුභම සුභ උපන්දිනයක් වේවා මගේ අම්මේ..


Heartfelt Sinhala Birthday Nisadas for Mother
A mother’s love is pure, unconditional, and irreplaceable. On her special day, express your gratitude and affection with beautiful Sinhala birthday nisadas that capture your emotions in poetic words. At SinhalaWishes.lk, we bring you the most touching and heartfelt birthday nisadas for your mother, filled with love, respect, and appreciation.
Visit SinhalaWishes.lk to find the perfect words to make your mother’s birthday even more special. Share your love through meaningful poetry and make her feel cherished on her special day! 💖🎉