ලද දෙයින් තෘප්තිමත් වෙන මිනිස්සුන්ට හැම මොහොතක්ම සුභ මුහුර්තයකි.. ඔහුට හැම මොහොතක්ම සුභ අලුත් අවුරුදු උදාවකි. අලුත් අවුරුද්ද කියා විශේෂයෙන් ඔහුට සුභපැතුම් පතන්නට අවශ්ය කරන්නේ නැත.. මහ මුහුද මෙන් කිසි දිනෙක පුරවා අවසන් කළ නොහැකි, කොපමණ දර දැමුවත් තෘප්තිමත් නොවන ගින්නක් වැනි මේ සිත මදි මදි කියන බවින් පෙළෙන තාක් මිනිසුන් වේදනාවෙන් කල් ගෙවති.. එළඹෙන මොහොත සතුටින් භාරගන්න.. මේ මොහොත අති සුන්දරයි.. මේ මොහොත ප්රතික්ෂේප කර ඊට වඩා හොඳ වෙන මොහොතක් සොයන්න යන්න එපා.. එසේ සොයන හැම මොහොතකම ඔබට අහිමිවන්නේ ඔබේ සතුට සැනසීම නිදහස විතරයි...
ලැබුණු දෙයින් තෘප්තිමත් වෙන සෑහීමට පත්වන, නොලැබුණු දේවල් ගැන සිත සිතා දුක් නොවන සියලු යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු සඵල වන වාසනාවන්ත සුබ නව වසරක් වේවා..
----------------
 

Sinhala Awurudu Nisadas Wishes

Sinhala and Tamil New Year is a time of joy, new beginnings, and togetherness. Celebrate this festive season with heartfelt Sinhala Awurudu Nisadas that beautifully express your wishes for prosperity, happiness, and peace. At SinhalaWishes.lk, we bring you meaningful and poetic Awurudu greetings to share with your loved ones.

Visit SinhalaWishes.lk to find the perfect Awurudu Nisadas and spread the festive spirit with heartfelt words! 🌸🎊✨