සෙනෙහසින් හදවතින් උනුසුම් සුබපැතුම්
දස මසක් කුස හොවන්
හැදූ මගේ මෑනියන්
අද දිනේ සමරමින් උපන්දින,,, සුබ පැතුම්
පතමි මගේ අම්මාට රකිත්වා තුරුනුවන්.......
ඇස් පවා රිදුම් දෙයි මොන පවක් මා කලේ
දුරු රටක තනිවෙලා ගෙවන මේ ජීවීතේ
අම්මේ ඔබ හට පුතා සුබ පැතුම් පතන්නේ...
සුබ උපන්දිනයක් මගේ අම්මේ ළඟ නැතත් හැමදාම ආදරෙයි 



බුදු සරණයි 


සෙනෙහසින් හදවතින් උනුසුම් සුබපැතුම්
දස මසක් කුස හොවන්
හැදූ මගේ මෑනියන්
අද දිනේ සමරමින් උපන්දින,,, සුබ පැතුම්
පතමි මගේ අම්මාට රකිත්වා තුරුනුවන්.......
ඇස් පවා රිදුම් දෙයි මොන පවක් මා කලේ
දුරු රටක තනිවෙලා ගෙවන මේ ජීවීතේ
අම්මේ ඔබ හට පුතා සුබ පැතුම් පතන්නේ...
සුබ උපන්දිනයක් මගේ අම්මේ ළඟ නැතත් හැමදාම ආදරෙයි 



බුදු සරණයි 



Wish you happy birthday to you amma....



________