Sinhala birthday wishes for girlfriend, love (සුබ උපන්දිනක් වේවා මැණික♥️) සුබ උපන්දිනක් වේවා මැණිකලෝ සියල් සුබ පැතුම්එකමිටට හකුලුවාඑවමි මම් නුඹ වෙතටබෝ තුටින් ඉපිලෙන්න.. සිතැඟිවල ලියා ගත්හීනතුර උවම් කළපිනැති බලාපොරොත්තු පතමි මම් ඉටුවෙන්න.. ________ සිනහව හැමදාමත් ලෙංගතු..ආදරය හැමදාමත් බලගතු...පතනවා ලස්සන වේවා මින් මතුඋපන්දින සුබ පැතුම් අයියා නුඹේ පැතු...සුබම සුබ උපන්දිනයක් වේවා සමනලී හැමදාමත් සතුටින් ඉන්න මගේ චුටි නංගී ආදරෙයි ________පතක් ගෙනපන්හිඳක් ගෙනපබඳින්න කවියක්සොයන්නෙමි මම.....වදනක් නුඹ වෙනුවෙන්කිසිවක් ලියමිසැනෙකින් ඉවතලමිවර්ණනාවට වදන් නැතිසොඳුරු හිත වතිය නුඹ....ඉපැදුනේ අද වැනි දිනකගෙනෙමි මම ඔබ හට උපන්දින සුබ පැතුම් මෙලෙසට බෙදාගන දුක සැප රණ්ඩු කරන්නත් හිනා වෙන්නත් ඉන්න එකටමසුබ උපන්දිනයක්ම වේවා. _________ See More Collection | මෙතනින් තව බලන්න Sinhala Birthday Wishes For Girl Friend / Boy Friend
Sinhala Happy Birthday Wishes | Sinhala Happy Birthday Nisadas | Sinhala Happy Birthday Quotes | උපන්දින සුබ පැතුම්
Lassana Adara Wadan | Beautiful Love Quotes in Sinhala – Express Your Feelings with Heartfelt Words! ❤️
Hunan aga watime palapala | Hunu Palapala | Hoonan Aga Watime Sastara | හුනු පලාපල | හූනන් ඇඟවැටීමේ සුබ අසුබ | Hunan Aga Watime Palapala
Sinhala funeral banner words | funaral wishes sinhala | marana banner sinhala | මරණ දැන්වීම් බැනර් | මරණ දැන්වීම් වදන්
2026 epa panchanga litha - 2026 Litha | Aluth Awrudu Nakath Litha 2026 | 2026 අලුත් අවුරුදු ලිත | 2026 ඈපා පංචාංග ලිත
Sinhala wedding wishes to ex girl friends / ex boy friends | Sinhala wedding wishes to ex wife / ex husbond
Sinhala Birthday Wishes For Mother / Amma / Mom | ආදරණිය අම්මාට වාසනාවන්ත නිරොගිමත් සුභම සුභ උපන්දිනයක්...
Sinhala Upandina Subapathum Nisadas | Sinhala Upandina Subapathum Kavi | උපන්දින සුභ පැතුම් කවි, නිසදැස්