සුබ උපන්දිනක් වේවා !!! මහත්තයෝ

අදට වඩා හෙට සතුටින් ඉන්න
පතමි මම එක සිතින්.....
සිතැඟිවල ලියා ගත්
හීනතුර උවම් කළ
පිනැති බලාපොරොත්තු
පතමි මම ඉටුවෙන්න..
________
එදා මෙදා තුර..එකම එක ලෙසින්..
දුකේදී සැපේදී..ඉඳන් ආ මග මැදින්..
යන්න ඇති ඉතිරි දුර..පසු කරන අද දිනෙත්..
පතන්නම් සුබම සුබ...උපන්දින...සුබ පැතුම්.
________