Christmas 2025 in Sri Lanka may not be the joyful celebration we hoped for, but it is still a season of faith, love, and human connection. Let us pray for better weather, safety, and healing for all families. 

මෙදා නත්තල අපි හැමෝටම ගොඩක්ම වෙනස් නත්තලක්
ජේසු අපිට වෙනස්ම දෙයක් කියනවා අවදි වෙන්න උන්වහන්සේ ඒ කියන දේ තේරුම් ගන්න ජීවිතයේ ලොකු වෙනසක් එක්ක අලුත් වෙමු අපි මේ නත්තලේ ♥️🥰😔 
-------
 
 
මෙදා නත්තල අපි හැමෝටම ගොඩක්ම වෙනස් නත්තලක්, නත්තල් මාසෙ කියල හැමෝටම අමතක වුණු මුළු රටටම කළුවර වුනු එකම අවුරුද්ද.
හයියට ඉමු.
ආයෙ නැගිටින්න ,අපේ රටේ මිනිස්සුන්ට ශක්තිය ලැබේවා!
-------
 
ඉස්සර දෙසෙම්බර් පළවෙනිදා
උදෙන්ම නැකිටින අපි
හරි හයියෙන් නත්තල් ගීතිකා
දාලා සතුටින් දින ගනින්න
පටන් ගන්නවා නත්තලට.
එත් අද කාලෙකින් on කරපු
දුරකථනයට පණිවිඩ ගොඩක්
එන්න පටන් ගත්තා.
ඔයාලා හොදින් නේද?
කියලා.
දින ගණනක් වතුර එක්ක
සටන් කරපු මිනිස්සුන්
ඒ අතර මං හොදින්ද කියලත්
හොයලා බලනවා.
මේ තමා ලංකාව.
මේ ටිකෙම දන්න නොදන්න
මිනිසුන් වෙනුවෙන් හැමෝම
එකතු වෙලා හැලි ගණන් බත්
උයනවා. .ගෙවල් වලට ගිහින්
උදව් කරනවා. .
මේ තමා ඇත්ටම නත්තල. .
ජේසු ඉපදෙන්න තැනක් හොයනකොට
බේත්ලෙහෙමේ නම් ගොඩක් ගෙවල් වල
දොරවල් වැහුනා. ..
එත් අපේ මිනිස්සුන්ට
හැම ගෙදරම දොරවල් ඇරිලා. .
පල්ලි පන්සල් වල දොරවල් ඇරිලා. .
මරියලා ජුසේලාට අද
ලංකාවේ හැමෝම එකතුවෙලා
උදව් වෙනවා. .
ඔව් මේ තම ඇත්ත නත්තල. .
බින්දුවට වැටිලා බලාපොරොත්තු අයදින මිස්සුන්ට
හැමෝම එකතුවෙලා පුලුපුළුවන්
විදියට ආදරේම විතරක් බෙදන් නත්තල. .
එන්න අපි එකතු වෙමු
අපේම සහෝදර ජනතාව තුල
මාංශගතවූ ජේසුව දකින්න. .
එන්න අපි පෙන්නමු මාංශ ගතවූ ජේසුගේ ආදරේ හැමෝටම අපි තුලින්. . 
--------
 
මේ නත්තල දිළිඳුන් හා දුක්විඳින අයගේ සිත් පාරන විනෝදාස්වාදයෙන් ගත නොකරන්න.. 
-------
 
හැම අවුරුද්දෙම, දෙසැම්බර් පලවෙනිදට..මම නත්තල් ගහ සරසනවා..🎄🥺✨
හැබැයි මේ අවුරුද්දේ නත්තල, ශ්රී ලාංකික අපිට..ලෝකේ කොහේ හිටියත් දැනෙන්නේ ටිකක් වෙන්ස් විදිහට...🥺🎄🙏🏻🇱🇰🫡✨💓🎀💫 
--------
 
සීතල දෙසැම්බරෙත් ආවා...
..............,
නත්තලට නත්තල් සීතලට
හරි ආසාවෙන් උන්නට
...............,
සීතලේ වෙව්ලමින්
අවතැන්ව ඔහේ ඉන්න
මගේ රටේ මිනිසුන්ව
මැවි මැවී පේනකොට...,
පස් වලට යට වෙලා
මඩ ගොහොරෙ හිර වෙලා
පණ යද්දි මිනිස්සුන්ගෙ
ඇත්තමයි ..
මතක් උනේ පහුවෙලා
අද දෙසැම්බර් පළවෙනිදා බව..🥲 
-----------
 
 Christmas 2025 arrives during a challenging time for many Sri Lankans. Heavy rain, floods, and unstable weather conditions have affected celebrations across the country. Families are unable to decorate their homes as usual, travel plans have changed, and many communities are facing hardship.

Even in this difficult moment, Christmas remains a season of love, compassion, peace, and faith. Sharing kind words and blessings with one another is more important than ever. At sinhalawishes.lk, we bring you heartfelt Sinhala Christmas Wishes 2025 that remind us of strength, unity, and hope. 

 

🎄 Christmas 2025 in Sri Lanka – A Different Kind of Celebration

This year’s Christmas is quieter for many families due to:

  • Flood-affected areas

  • Bad weather conditions

  • Travel disruptions

  • Reduced gatherings

  • Safety concerns

But even without large celebrations, the true meaning of Christmas remains alive through:

  • Prayers

  • Helping others

  • Sharing blessings

  • Family unity

  • Kindness to those affected 

     

    1.

    Wishing you a Christmas filled with peace and safety. May brighter days come soon for you and your loved ones.

    2.

    Even in this difficult weather, may the spirit of Christmas bring hope, healing, and new beginnings to your home.

    3.

    May God’s blessings protect you and guide your family through these challenging times. Merry Christmas!

    4.

    Sending warm Christmas wishes to you. May comfort, strength, and love surround you despite the storms.

    5.

    This Christmas may be quiet, but may your heart be full of peace, faith, and gentle joy.

    6.

    Praying that the season of love brings light to your life and strength to overcome every difficulty.

    7.

    May the true meaning of Christmas—love, kindness, and hope—shine brightly in your life this year.

    8.

    Even without celebrations, may the blessings of Christmas fill your home with warmth and protection.

    9.

    Thinking of you during this challenging weather. May Christmas bring you renewed hope and calm.

    10.

    Wishing you a safe, blessed, and peaceful Christmas. May the coming year bring relief and happiness