Celebrate the sacred Esala Poya Day by sharing heartfelt Esala Poya wishes, Sinhala wishes, SMS messages, WhatsApp messages, Facebook greetings, and inspiring Buddhist quotes with your loved ones.
Find the latest collection of Esala Poya Day wishes in Sinhala, meaningful Nisadas, blessings, and beautiful greeting messages to share on social media. Download and share free Esala Poya images, wishes, and quotes with your family and friends.
Visit SinhalaWishes.lk for the best collection of Esala Poya wishes, Poya Day greetings, Sinhala SMS, WhatsApp status, Facebook captions, Buddhist wishes, and many more special occasion messages.
Findings - Esala Poya Day Wishes, Esala Poya Wishes Sinhala, Esala Poya Greetings, Poya Day Wishes, Sinhala Wishes, Buddhist Wishes, Esala Poya SMS, WhatsApp Wishes, Facebook Greetings, Esala Poya Images, Sinhala Nisadas, Blessings, Sri Lanka.
චන්දනං නගරං වාපි
උප්පලං අථ වස්සිකී
එතෙසං ගන්ධජාතානං
සීලගන්ධො අනුත්තරො...
සඳුන් සුවඳය, මානෙල් සුවඳය,
දෑසමන් සුවඳය යන සියලු සුවඳවලට වඩා,
සිල් සුවඳ ශ්
රේෂ්ඨයි.

සිදුහත් කුමරුවන්ගේ මහා අභිනිෂ්ක්රමණය ද,
ශ්රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වූයේ ද,
අද වැනි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනකදීය.

දම් සිසිලෙන් ලොවක් නැහැවෙන පින්බර ඇසළ පුන් පොහෝ දිනක් වේවා!

On a sacred Esala Full Moon Poya Day like today,
the noble Prince Siddhartha embraced the Great Renunciation,
and the Sacred Tooth Relic was enshrined upon the soil of our blessed island.
May this blessed Esala Poya Day bring peace to the world,
May the Dhamma bring calm and kindness to every heart.

-----
Esala
Poya reminds us of the power of faith and the beauty of inner peace.
May your journey be blessed with spiritual joy and mindfulness.
-----
උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!


ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ප්රථම ධර්ම දේශනාව වූ "ධම්මචක්කප්පවත්තන සූත්රය" දේශනා කොට වදාළ, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ඇතුළු ශාසනික සන්ධිස්ථාන රැසකින් බැබළෙන උතුම් ඇසළ පොහෝ දිනය අදයි.
මේ පින්බර දිනයේ ඔබ සැමගේ සිත් තුළ දහම් සිසිලස, සාමය සහ පාරිශුද්ධත්වය උදාවේවායි ප්
රාර්ථනා කරමි!
------
May the sacred blessings of Esala Poya illuminate your path with wisdom, peace, and spiritual growth. Happy Esala Poya!
------
ලොවම සුවපත් කරන
පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!
-------
සදහම් පහනින් සියලු ලෝ සතුන්ගේ සිත් නිවී, ජීවිත එළිය වන පින්බර ඇසළ පෝ දිනයක් වේවා! 

--------
May this Esala Poya bring you peace, happiness, and spiritual growth.
--------
Wishing You a Blessed Esala poya Day !
-

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා


අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්භ රුක් මුලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
ශාසනික වශයෙන් සුවිශේෂී වූ ඇසල පසළොස්වක පොහෝ දින සුපින්වත් සිතින් සමරමු

╲\ /
╭

/ ♡ ඇසල පොහෝ දිනයක් වේවා ..!!!
┗╯\ ඔබ සෑම සියලු
⋆ ⃝̑̉̄̀

᭄ꦿ දෙනාටම යහපතක්ම ⃝̑̉̄̀

᭄
⚘▁▁▁▁ වේවා..........!!!
▁▁

▁▁▁▁▁⚘⚘⚘▁▁▁▁

▁▁
•══════•••••



•••••️══════•
|^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
✺⃘̶̶۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊̊̊̊̊͜͡₂̶̶₀̶̶ ✺⃘̶̶۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊̊̊̊̊͜͡₂̶̶➳#✺۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟͜͡

අනන්තයි බුදු ගුණ බලයෙන්
⋆⃝

ලෝ වැසි සියලු .....

✺⃘̶۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊̊̊̊̊͜͡ සිත් ✺۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟ සුවපත් වේවා....!!! ✺⃘̶̶۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊̊̊̊̊͜͡
•══════•••••



•••••️══════•
╭

╯´¨) ♡●●තෙරුවන් සරණයි ═══●●●

͓͓͓͓͓͓͓͓͓͓͓͓̥̽̽̽̽̽̽̽̽̽̽̽̽̊⃝
පෙත.සැනසිල්ල ༒꧂ බුදු හිමි රුව ........
✺⃘̶̶۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊̊̊̊̊͜͡₂̶̶₀̶̶ ✺⃘̶̶۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊̊̊̊̊͜͡₂̶̶➳#✺۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟͜͡දීර්ඝායූ වේවා ---------


*පින්බර ඇසල පුන් පොහෝ දිනයක් වේවා*

..
සියලු දුක්පීඩා නැතිවී, සතුටින් සාමයෙන් බිහිවුණු සමාජයක් ඉදිරියට සහිත මේ පින්බර ඇසල පොහො දිනයේ ඔබ සියලු දෙනාටම හා ලෝක වාසී *සියලුම දෙනාට ආලෝකමත් දිනයක් හා පින්බර දිනයක් වේවා* !!!
ඔබ සැමට පින්බර ඇසල පොහෝ දිනයක් වේවා



..
පිංබර ඇසල සද පායා කපිල පුර
මායා දේවිය සැතපුනි තම යහන මත
සුන්දර සිහිනයක් දුටුවා නින්ද මත
පුත් කුමරේකු පිළිසිදුනා ඒ මොහොත
නුවර පුරා සුභ පණිවිඩ පැතිරනා
සුදෝවුන් රජු ප්රිතියෙන් පිනවුණා
කපිලපුරම මුළු සතුටින් ඉතීරුනා
පින්වත් පුත් කුමරයෙකු ඉපදුනා
සුන්දර ඇසල සද බැබලු අහස මත
බිම්බා දේවිය අම්මා කෙනෙක් විය
ගිහි ගෙය හැර අභිනිකන් කල විටෙක
තනිවම ගියේ ලොවුතුරු බව සෙවීමට
භාරනැස ඉසිපතනා මීගදයේ දි
පස්වග තවුසන් රැස් වුණි ඒ දවසේ හී
පළමු ධර්ම දේශනාව පැවැත්වූ නී
කොණ්ඩන්ජය තවුසානො සෝවාන් වුණි
පින්බර ඇසල පොහෝ දිනයක් වේවා.!

𝘔𝘢𝘺 𝘺𝘰𝘶 𝘢𝘭𝘭 𝘩𝘢𝘷𝘦 𝘢𝘯 𝘢𝘶𝘴𝘱𝘪𝘤𝘪𝘰𝘶𝘴

𝘈𝘚𝘈𝘓𝘈 𝘗𝘖𝘠𝘈 𝘋𝘈𝘠..

𝘮𝘢𝘺 𝘵𝘩𝘦 𝘵𝘳𝘪𝘱𝘭𝘦 𝘨𝘦𝘮 𝘣𝘭𝘦𝘴𝘴 𝘺𝘰𝘶.!
පින්බර ඇසල පොහෝ දිනයක් වේවා,......
මාගේ මුහුණු පොතේ හිතමිතුරන්ටත්,ලංකාවාසී සැමටත්,ලෝක වාසීන්ටත්..........
මා දන්නා පරිදි ,ඉගෙන ගත් පරිදි.....අපට ඇසළ මහා පෝය වැදගත් වන්නේ.......
සිදුහත් කුමරු මව් පිලිසිද ගැනීම,
සිදුහත් කුමරුන්ගේ අභිනික්මනය,
රාහුල කුමරු උපත,
පස්වග මහණුන් හට දන් දම්සක් පැවතුම් සූත්රය දේශනා කිරීමයි....
සාදු.....සාදු.....සාදු...!!!
(සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,දුකින් මිදෙත්වා)

හිත් නිවී සැනසෙන පිංබර ඇසල පුන් පොහෝ දිනයක් වේවා හැමෝටම
සිදුවත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම.
අභිනිෂ්ක්රමණය
රාහුල කුමරුගේ උපත
පස්වඟ මහනුන්ට දම්සක් පැවතුම් සූත්රය දේශනා කිරීම.
බුදුරදුන් දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්ය රාජයා ඇතුළු දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම.
බුදු රදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව මුල්වරට ධර්ම සංඝායනාවක් පැවැත්වීම.
තැවුනු සිත් සනහාලන පින්බර
ඇසල පුන් පොහෝ දිනයක් වේවා
