Celebrate Teachers' Day by sharing heartfelt Teachers' Day Wishes in Sinhala with your favorite teachers. Explore a beautiful collection of Teachers' Day wishes, Sinhala quotes, Nisadas, WhatsApp messages, SMS, Facebook captions, Instagram status, and greeting messages to express your gratitude and appreciation. Easily copy and share these meaningful wishes with your teachers, mentors, and educators through WhatsApp, Facebook, Messenger, Instagram, and other social media platforms.






















අපගේ ජීවිතය සාර්ථක මාවතකට යොමු කළ ගුරුභවතුන්ට කෘතඥතාව පළ කිරීමට ගුරු දිනය හොඳම අවස්ථාවයි. ඔබගේ ආදරණීය ගුරුවරුන්ට යැවීමට සුදුසු ගුරු දිනයේ සුබ පැතුම්, හදවතින්ම ලියූ නිසදැස්, WhatsApp Messages, SMS, සහ Facebook Status එකතුවක් මෙහිදී ලබාගන්න.

📚 Teacher's Day Wishes in Sinhala සමඟ ඔබගේ ගුරුතුමියට හෝ ගුරුතුමාට ස්තුතිය, ගෞරවය සහ ආදරය ප්‍රකාශ කරන්න. මෙම සුබ පැතුම් නොමිලේ භාවිතා කර WhatsApp, Facebook, Messenger, Instagram සහ අනෙකුත් සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාගත හැක.

🌼 Keywords: Teachers' Day Wishes Sinhala, Guru Dinaya Wishes, Teacher Quotes Sinhala, Guru Dinaya Nisadas, Sinhala Teacher Messages, WhatsApp Teacher Wishes, Facebook Teacher Wishes, SMS for Teachers, Guru Upahara Sinhala, ගුරු දිනයේ සුබ පැතුම්, ගුරු දිනය නිසදැස්, ගුරුතුමාට සුබ පැතුම්, ගුරුතුමියට සුබ පැතුම්.


පොවා සිප් කිරි මා වැඩූ
තේජස් බලැති නිමැවුම් කරූ...
වදින්නට හොවා දෑත් තැබූ
නලලත තබමි පා යුග ගරූ...

  ලය මැද කුස තනා තිබූ
යහනත මල්ම පමණී නුඹ එලූ
සිනා රැලි අතරේ ජීවිතේ තැබූ
සියපත නුඹයි කලල් දියෙන් මා එසවූ..

දසමාසේ උරේ කත්වා.....
වුද්දිකාරෝ අලිංගිත්වා....

එල්ලී සුලගිල්ලේ හෙටද මතූ
පසු පසම එන්නට විදා හරින් දෑත් පවුරූ....
දරා ගලා යන්නට දෑල ඉවුරු වූ
නුඹමය මා රැකි අවුකන පිලිම අනුරූ... 

----------

 

 

 Happy Teachers’ Day!
To the inspiring hearts of Mahinda College, thank you for shaping dreams, guiding minds, and lighting the path to a brighter future. 

----------

සිප්කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ - අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.♥️🙏
"වෘතියට එහා ගියා ලෝකයේ ගෞරවාන්විත රැකියාව "
සුබ ගුරුදිනයක් වේවා! ♥️🙏🍃✍️
ඔබ කරනා සහා කලාවූ මෙහෙයට අප සදාණයගැති වන්නෙමු.. ✨💫🍀
HAPPY TEACHERS DAY 
----------
 
නොවුනමුත් දෙවිවරු
කර්කශම පොළවක
සරු බීජ වපුරන්න
වෙහෙසුන නොයෙක් වරු,
මේ නොවෙද ගුරුවරු ......
Happy teacher's day..... 
------------
 
Happy Teachers’ Day!
Teaching is not just a job, it’s a passion and a God-given gift to shape the futures of those who rely on your unconditional commitment, dedication, love, and vision. The true reward is not in rupees and cents, but in the achievements of your students, which you see and cherish over time. I am blessed to be a teacher, and today, I wish all the teachers around the world a very Happy Teachers’ Day! May we continue to inspire and be inspired. 
-----------
 
Happy Teachers’ Day to all the incredible teachers who shape young minds and inspire dreams!
Thank you for your unwavering patience, boundless kindness, and endless dedication. You are the heart of education and the guiding light for future generations. 
------------
 
අද ලෝක ගුරු දිනයයි. ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය.

එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා යි අද දින මාගේ සුභාශිංසන එක් කරන අතර ම තවත් සුවහසක් දරු පිරිසක් දැනුමින්, නුවණින් හා විනයෙන් පෝෂණය කිරීමට හැකි වේවා යි මම ප්රාර්ථනා කරමි. 
-----------
 
𝗛𝗮𝗽𝗽𝘆 𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿'𝘀 𝗗𝗮𝘆 ☺️🙏💗💐
මා හට ශිල්ප සතර දුන් හැම ගුරුවරයෙකුටම දීර්ඝායුෂ ලැබේවා! තව තවත් දරුවන්ගෙ නැණස පාදන්න ශක්තිය ධෛරය ලැබේවා!! 
-----------
 
Happy World Teachers’ Day!
✨ A teacher is the light that guides us, the mentor who shapes our future, and the heart that inspires us to dream big.
On this special day, we salute all teachers for their dedication, love, and wisdom. 
------------