Looking for the best Happy Anniversary Wishes in Sinhala? Discover a beautiful collection of විවාහ සංවත්සර සුබ පැතුම්, heartfelt anniversary messages, quotes, greetings, and images to share with your husband, wife, parents, friends, relatives, or your favorite couple. These romantic and meaningful wishes are perfect for WhatsApp, Facebook, Instagram, Messenger, and other social media platforms. Celebrate love and togetherness by sending the perfect wedding anniversary wish in Sinhala and make their special day even more memorable.

ඔබගේ ආදරණීය සැමියාට, බිරිඳට, දෙමාපියන්ට, යහළුවන්ට, ඥාතීන්ට හෝ ආදරණීය යුවළකට යැවීමට සුදුසුම විවාහ සංවත්සර සුබ පැතුම් සොයනවාද? එසේ නම් ඔබ සිටින්නේ නිවැරදි ස්ථානයේයි. මෙම ලිපිය තුළ Happy Anniversary Wishes in Sinhala, ආදරණීය සංවත්සර සුබ පැතුම්, සුබ පැතුම් පණිවිඩ, Quotes, Greetings සහ ලස්සන Wishes Images රැසක් ඔබට නොමිලේ ලබා ගත හැකිය. WhatsApp, Facebook, Instagram, Messenger සහ අනෙකුත් සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාගත හැකි මෙම සුබ පැතුම් ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දිනය තවත් සොඳුරු මතකයක් බවට පත් කරනු ඇත.

Happy Anniversary to the love of my life.
There aren't enough words to describe what you mean to me. From the moment you came into my life, you changed it in ways I never thought possible. You are my peace, my safe place, my greatest adventure, and the woman I fall in love with more every single day.
Your beauty still takes my breath away, but it's your heart that truly captivates me. I've watched you love with everything you have, fight for the people you care about, and stand strong through storms that would have broken most people. You inspire me in ways you'll probably never fully realize.
Thank you for choosing me every day. Thank you for believing in us, for laughing with me, dreaming with me, and never letting go of my hand when life gets hard.
If I had the chance to live this life all over again, I'd find you every single time. A thousand lifetimes wouldn't be enough to love you the way you deserve to be loved.
You are still my favorite hello, my hardest goodbye, and the best part of every single day. Loving you isn't just something I do, it's who I am.
Forever will never be long enough with you.
Happy Anniversary, my beautiful wife. I love you beyond words, beyond time, and beyond this lifetime.
------------ 
 
ආදරේ කියන්නේ වෙනස් වෙන්න හේතු තිබ්බත් නොවෙනස්ව ඉන්න එකටයි...අපි අපිව අතැරියේ නෑ...
ආදරේ කියන්නෙම අතාරින්න හේතු ගොන්නක් තිබ්බත් අතනොහැර දරාගැනීම කියනවනේ...ඉතිං වෙනස් වෙන්න හේතු ඕනෑතරම් තියෙන්න ඇති. හැබැයි වෙනස් වෙද්දිත් එකට ඉන්න එකම මදිද ආදරේ කරන්න...මේ අන්න එහෙම කතාවක්...
ප්රවීන රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ප්රවීන ගායන ශිල්පි ඉන්ද්රචාපා ලියනගේ දෙපළ අද ඔවුන්ගේ 

 

ආදරණීය 10 වන විවාහ සැමරුම සමරනු ලබනවා. ඉතිං සමනලී ෆොන්සේකා ආදරණීය පණිවිඩයක් ඇගේ ආදරණීය සහකරු වෙනුවෙන් මුහුණු පොතට එක් කරන්න අද වගේ දවසක අමතක කලේ නෑ.
 
කසාද බැඳලා අවුරුදු දහයකට පස්සේ,
බැඳීම් කියන්නෙ
එකිනෙකා ව
නැවත නැවතත්
තෝරාගන්න
ගන්න තීරණයක්..
ආදරේ කියන්නේ
එකිනෙකා කෙරෙහි
වෙනස් නොවී ඉන්න එක නෙවෙයි,
වෙනස් වෙද්දීත්
එකට ඉන්න එක,
අපි අපිව අතහැරියෙ නැති
හැම දවසකටම..
 
Happy 10th Anniversary Partner.
ආදරෙයි හැමදාම,
------------- 
 
අභියෝග මැදින් හිනැහෙමින්, එකිනෙකාට ශක්තියක් වෙලා ආපු මේ ලස්සන ගමනට අදට අවුරුදු 7යි. හැමදාමත් මගේ ලෝකය වුණාට ස්තුතියි බිරිඳේ... ❤️ Happy 7th Anniversary to us.. 
------------