Find the best Sinhala short good night wishes for your girlfriend or lover. Romantic, sweet, and heartfelt messages to share via WhatsApp, Facebook, and SMS.

 

Good night ❤️❤️
​"කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා, හැබැයි සමහර මතකයන් කවදාවත් මැකෙන්නේ නැහැ." 
-------
 
Good night ❤️❤️
​"හිනාවෙලා ඉන්න හැමෝම ඇතුළෙන් සතුටින්ම නෙවෙයි. සමහර වෙලාවට ඒ සිනහව තමයි ලොකුම වේදනාව." 
--------
 
Good night ❤️❤️
​"ආදරේ කියන්නේ දිනුමක්ම නෙවෙයි... සමහර වෙලාවට ඒක විඳවීමක්, ඒත් ඒ විඳවීමෙත් ලොකු ආදරයක් තියෙනවා." 
---------
 
Good night ❤️❤️
​"සිතුවිලි අතරේ සැඟවුණු හැඟීම්... හීන ලස්සනයි, ඒත් යථාර්ථය ඊටත් වඩා ලස්සනයි." 
---------
 
නිහඬ රාත්රියේ තරු එළියට, හදවතේ තියෙන හැම ප්රාර්ථනාවක්ම එක් කරලා නිදාගන්න. මල් හීන දකිමින් සුවසේ නිදන්න. සුබ රාත්රියක්! Sweet dreams! ❤️🌟🌌
(In the quiet night, with the starlight, add all the wishes in your heart and go to sleep. Sleep well dreaming flower dreams. Good night! Sweet dreams!) 
---------
 
Good night ❤️❤️
​"සමහර වෙලාවට වචනවලට වඩා ආදරේ දැනෙන්නේ මේ වගේ නිහඬ මොහොතකයි."
---------
 
Good night ❤️❤️
"මම මාවම නැති කරගෙන ඔයාව හෙව්වා... අන්තිමට ඉතිරි වුණේ අමතක කරන්න බැරි මතකයන් විතරයි." 
---------
 
Good night ❤️❤️
​"අපේ ආදරේ පූර්ණ නොවෙන්න පුළුවන්, ඒත් මගේ ජීවිතේ ලස්සනම කොටස ඔයා. ❤️
---------
 
Good night ❤️❤️
​මගේ හීන වලට අර්ථයක් දුන් එකම කෙනා.. 🥺💖🫶 
---------
 
Good night ❤️❤️
නිහඬ හදවතේ රහස්, ආදරයේ නමින්... 💫
---------
 
Good night🌙
හෙටත් ලස්සන දවසක් වේවා...
---------
 
Good night ❤️❤️
​"ආදරේ කියන්නේ දිනුමක්ම නෙවෙයි... සමහර වෙලාවට ඒක විඳවීමක්, ඒත් ඒ විඳවීමෙත් ලොකු ආදරයක් තියෙනවා." 
----------
 
Good night ❤️❤️
"මම මාවම නැති කරගෙන ඔයාව හෙව්වා... අන්තිමට ඉතිරි වුණේ අමතක කරන්න බැරි මතකයන් විතරයි." 
----------
 
Good night ❤️❤️
​"අපේ ආදරේ පූර්ණ නොවෙන්න පුළුවන්, ඒත් මගේ ජීවිතේ ලස්සනම කොටස ඔයා. ❤️
---------

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා..
---------