Find the best Sinhala congratulations messages for your girlfriend, boyfriend, husband, and wife. Share heartfelt, romantic, and sweet wishes.
love! ![]()
I’m so proud of your hard work, determination, and perseverance. You
set your goal and achieved it with grace and strength. Watching you
reach this milestone has been inspiring, and I know this is only the
beginning of even greater things. Congratulations once again
--------
Congratulations,
my angel, on your wonderful achievement! We are so proud of you and all
your successes. Keep up the great work, continue to shine every day,
and always believe in yourself. Wishing you many more achievements
ahead. We love you and are incredibly proud of you
---------
මට ඒ තැනට යන්න බැරි වුනත්
මම ඒ තැනට ගියා වගේ හැඟීමක්, සතුටක් ගෙනැත් දුන්නේ ඇයයි.
උසස් අධ්යාපනයකින් ලබන සහතිකයක් අස්සේ තියන, කැපකිරීම්, දරාගැනීම්, ඉවසීම් ගැන දන්නේ එයට මුහුණ දෙන්නා පමණි.
ඔයත් ඒ වගේ සෑහෙන වෙහෙසක් ගත් ලෝකෙටම වටින කෙල්ලෙක්.
ඉතින් මේ දවස එනකන් ඔයා කරපු කැපකිරීම්, නිදි නැති රැයවල් ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ. ඒවා ගැන හොඳටම මම දන්නවා.
ඉතින් ඒ පාර දිගේ ලොකු දුරක් යන්න ඔයත් එක්ක මම ඉන්නවා පණ වගේ ආදරෙන්..
සුභ පැතුම් මැණික.
---------
