![]() |
Sinhala Happy Birthday Wishes To Boy Friend | Suba Upandinayak Mage Kollo... |
සුභ උපන්දිනයක් වේවා මගෙ මැනික

හැමදාම හිනාවෙලා සතුටින්ම ඉන්නෝනි

මගේ පන ටික

ඔයා තමයි මේ ලෝකෙ මගෙ හොදම තේරීම

මොන ප්රශ්න ආවත් හැමදාමත් මං ඔයා එක්කම ඉන්නවා මැනික

මං ආදරෙයි පැලෙන්න 






------













-------
වස්තූ සුභම සුභ උපන්දිනයක් වේවා ..!
ආදරෙයි පන. ආදරෙයි ගොඩක්. හැමදාමත් ඉන්නව වගේම සතුටින් ඉන්න ඕනහ්..


-------
සුභ උපන්දිනයක් මගේ මැණික 



හිතන පතන හැම ප්රර්ථනාවක්ම ඉෂ්ට වෙලා ,
මට වඩා ඔයාට එක දවසක් හරි සතුටින් ඉන්න තිබුනොත් ඇති මට
------
සුභ උපන්දිනයක් මගේ මැනික 

සතුටින් ඉන්න love you 






තෙරුවන් සරණයි ..!
------