පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා...!
පිංබර උඳුවප් පොහොය දිනය ලක්වාසි බෞද්ධයන් හට ඉතමත් වැදගත් පොහෝ දිනයක් වේ.
උඳුවප් පොහෝ දින වැදගත්කම.
සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.
ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.
ශ්රී පාද වන්දනා සාමය ආරම්භ කිරීම.
උතුම් මනුෂ්යය ආත්ම භාවයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුව ලබනු පිණිස සියළු දෙනා උත්සාහවත් වෙත්වා!
යාපනය සරසවි මහ සෑ පිහිටයි...!!!
------
 










 
 
වසර අවසාන උදුවප් පොහෝ දිනය අදයි🙏
තෙරුවන් සරණින් , සුමන සමන් දෙවි රැක වරණින් මගේ පවුලේ සැමත්, මගේ රටත්, රටවැසියන් රැකදේවා🙏 සුවපත් වෙත්වා🙏
බුදුසරණයි 🙏 
-------

෴ උදුවප් පොහොය දිනය ෴
උඳුවප් පුර පසළොස්‌වක පොහොය අදට යෙදී ඇත. ව්යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වේ.
එම කරුණු නම්,
♦️මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනුදැනුම මත දේවානම්පිය තිස්ස රජු ධර්මාශෝක රජතුමන්ගෙන් කල ඉල්ලීමට අනුව සංඝමිත්තා රහත් මෙහෙණිය ප්රධාන මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්රි මහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹදිව සිට ශ්රි ලංකාවට වැඩමවීම.
♦️අනුලා මෙහෙණින් වහන්සේ ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවිදි බවට පත් කර ලංකාවේ මෙහෙණි සස්න පිහිටුවනු ලැබීම.
♦️ශ්රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ආරම්භ වීම.
යනාදී ශාසනික කරුණු රැසක්‌ම සිදු වුණ දිනයක්‌ ලෙස උදුවප් පසළොස්‌වක්‌ පොහෝ දිනය සලකනු ලැබේ.
ඔබ සැමට උතුම් පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා!!! 
--------

සිත නිවී සැනසෙන පිංබර උදුවප් පුන් පොහෝ දිනයක් වේවා මාගේ පිංවත් කළණ මිතුරු මිතුරියන් සැමටම .!
නිදුක් නීරෝගි සුව ලැබේවා .!
දිර්ඝායු වේවා .!
උතුම් තුනුරුවනෙ ආශිර්වාදය , රැකවරණය ලැබේවා .!

සාදු සාදු සාදු .!!!
🙏🙏🙏 
---------