Uduwap Poya Day Whatsapp Status, Facebook Posts and Story | Uduwap Poya Day Wallpapers and Nisadas

 


පින්බර උඳුවප් පුරපසළොස්වක පොහෝ දිනක් වේවා...
ලොවම සුවපත් වන පින්බර පොහෝ දිනයක් වේවා...🙏🙏 
------













දොළොස් පොහොයම දැවූ රෝ දුක
ලැබූ උදුවප් පොහෝ දිනයේ
උතුම් තෙරුවන් බෙලෙන් දුරුවී
රටට සැනසුම උදා වේවා !!! 🙏🙏🙏
සැමට සුමන සමන් දෙවි පිහිට ආරක්ශාව ලැබේවා !!! 
------

උදුවප් පෝය ඇවිදින් සිරිපා පුදට
සිතල පිණි වැටෙයි මිහිමත හරි යසට
මෙත් සිත පෙරටු කර හද පායන රැයට
තෙරුවන් වදින්ට යමු අපි පන්සලට
පිඩිත කදුළු පිරි බොහො ජන මිනිසුන්ට
බුදුගුණ පිහිට විතරයි දුක නිවන්නට
තුන් සිත පහදවා මැදි පිලිවෙත් ලගට
පියවර මනිමු නැ වෙන සතුටක් අපට
සිරිමා බෝධියෙ රැකවරණය සැමට
ගෙන වැඩි සගම්ත්ත තෙරණිය දැක නෙතට
මෙහෙණි සසුන අරඹා ලොව වැඩ පුදට
උදුවප් පෝය බැබළෙයි බුදූ සසුන කොට
සිරිපා නමදිමින් දිනිදුන් නැගෙන විට
තුන් ලොව එළිය වේවා බිද තිමිර පට
යහගුණ පතුරවා දස අත දනන් හට
මෙත් මල් පිපේවා උදුවප් පෝ දිනට
සියළු සතුන්ට නිදුක් නිරෝගී පිංබර
උදුවප් පෝය දිනයක් වේවා...!!!
------
 
සීතල උදුවප් පෝය දිනේ..
හිරු නැගෙනා විට පෙරඹ දිගේ..
සමනල සිරසට නලල තියා..
නැගෙන්න හෙමිහිට මග බලතේ..
අවට සොඳුරු බව ඔබට ඇසේ..
මා නෙත මෙන් ඔබ නෙත ද දකී..
දොහොත් මුදුන් දී සැමදා වදිනට
මා කළ පින මාහට නොදැනේ.