Sinhala And Tamil New Year Wishes 2025 | Sinhala Aluth Awrudu Subapathum | Messages | Greetings | Wallpapers | Images | Quotes | Nisadas
*දැවී ඇති සිත් හෙමි හෙමින්*
_නිවී පහන් වී සැනසේවා...
_

*කරන කියනා දෙයක් ඇත්නම්*
_සුභම සුභ වී සඵල වේවා...
_

*ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද*
_කිරියෙන් පැණියෙන් ඉතිරේවා...
_

𝚠𝚒𝚜𝚑 𝚢𝚘𝚞𝚛 𝚑𝚊𝚙𝚙𝚢 𝚜𝚒𝚗𝚑𝚊𝚕𝚊 𝚊𝚗𝚍 𝚝𝚊𝚖𝚒𝚕 𝚗𝚎𝚠 𝚢𝚎𝚊𝚛...

සදාකල් අමතක නොවන සොඳුරු මතකයන් පිරෙන තැන්වල ජීවිතේ විඳින්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා...!
-------------
නිමල නෙලුම් මලක් වගේ ඔබේ සිත ලස්සන වේවා…

සුමුදු වලා රොදක් වගෙ සිතුවිලි පිරිසිඳු වේවා…

දුක් කදුලැල් පහ වී මුව සිනහ පහන් දැල්වේවා…

මා පතනා සුබ පැතුමින් ඔබ දිවිමග සරුවේවා…

ඔබ සැමටම යහපත් බලාපොරොත්තු ඉටුවෙන
සුභ නව වසරක් වේවා !


-------------
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සතුට, සෞභාග්යය සපිරි සුභ නව වසරක් වේවා!
------------
හෙළ සිරිතට විරිතට මුල් තැන හිමි
සාමය සතුට සෞභාග්යය සපිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා !
-------------
ලැබුවා වු අලුත් අවුරුද්ද
සාර්ථකත්වය හා සෞභාග්යය සපිරි
සාමය සතුට පිරි
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

-------------
සියලු සිතුම් පැතුම් සහ බලාපොරොත්තු ඉටුවන, මිතුරුකම් අලුත් වන නීරෝගීමත් සහ ප්රීතිමත් සුභ නව වසරක් වේවා!
------------


ආපස්සට හැරිලා බලන්න පුලුවන් උනත් ආපස්සට යන්න බැහැ,





අලුත් බලාපොරොත්තු අහුරක් අරන් අලුත් ඉරක් පායන්නේ...!

⃝⃘̉̉̉̉̉̉




සුභ නව වසරක් වේවා ඔබට සහ ඔබේ පවුලේ සැමට...!

⃝✥⃟
᭄ꦿ




------------
පළසක් විලස යන මග මල් ඇති වේවා
අහසක් උසට උස පැතුමන් ඉටූ වේවා
දහසක් පහන් දැල්වී මග එලිවේවා
අරුතක් ගෙනේන සුභ නව වසරක් වේවා 












-----------
කොවුල් නද මුසු වූ මද නලට
එරබදු මල් සිප එන සුලන් රැල්ලට
නිලබර සිසාරා එන පවනට
එක්කරමි මේ සොම්නස් සිතුම් සුළගට
ලබන්නා වූ නව වසර සුබ වන්නට හැම දිනක
සුභ අලුත් අවුරුද්දක් වේවා!
ආදර කදුලැලි සුළගට මුසු වී පා වේවා !!!
ජිවිතයේ අමිහිරි මතකයන් සිතෙහි නොම වේවා!!
මතු හැම භවයේ මෙලිසින් සතුටින් හමුවේවා..!!
මේ නව වසර ඔබ දිවියේ සුන්දර වසරක් වේවා !!!
දිනෙන් දිනම නුබේ දිවි මග සරු වේවා..
සිනා මලින් නුබේ මුව ඔපවත් වේවා
තෙරුවන් බලෙන් සිත ගත සුවපත් වේවා
සෙනෙහස පිරුණු සුභ නව වසරක් වේවා..!!!


ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ආදරය,සතුට පිරැණු සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වසරක් වේවා...

--------------
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
විඩාව කාංසිය දුක වේදනාව වෙනුවට
සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන,
ජයග්රාහී වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා!




--------------
හීන වෙනුවෙන් කැපවෙන හැම කෙනෙක්ගෙම හීන දිනවන නව වසරක් වේවා..
සුභ අලුත් අවුරුද්දක් වේවා....
--------------


…ඔබ සියලු දෙනාට ම ..
කිරියෙන් පැණියෙන් ඉතිරෙන..





--------------
ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සැමට සෞභාග්ය උදාවෙන සුභම සුභ නව වසරක් වේවා!